Dare to be different – සේනාධිනායක සරත් ෆොන්සේකා ඉදිරියේ රාජපක්ෂ නම් හිස් මිනිසා

2009 දෙසැම්බර් 2 at ප.ව. 5:55 (Dare to be different) (, , , )

අපට පළමු පැමිණිල්ල ලැබී ඇත. ඒ අජිත් පෙරේරා මහතාගේ Dare to be different බ්ලොග් අඩවිය සම්බන්ධයෙනි. අජිත් පෙරෙරා මහතා පිළිතුරු අතුරුදන් කරන්නේ නම් ඔබේ පිළිතුරු මෙහි පළ කරන්න.

සරත් ෆොන්සේකා සේනාධිනායකයානන්ගේ දේශපාලන ආගමනය හා සමස්ත විරුද්ධ පක්ෂය ඔහු එක හඬින් පිළිගැනීම ලංකා දේශපාලනය නව මානයකට අවතීර්ණ කොට ඇත. මෙතෙක් අපට හුරුපුරුදු වූ ප්‍රධාන පක්ෂ දෙක බලය උදෙසා එකිනෙකා ඇණකොටා ගැනීමේ සම්ප්‍රදාය වෙනුවට විරුද්ධ පක්ෂය, තමන්ට පුද්ගලිකව වාසියක් නොවන එක පොදු අරමුණක් උදෙසා ඒකරාශී වීම හොඳ ලක්ෂණයකි. වඩා හොඳ ලංකාවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන ඇති සරත් ෆොන්සේකා සේනාධිනායකයානන් එක දේශපාලන පක්ෂයක් නියෝජනය නොකිරීම තුළින්ම ඔහුගේ දැක්මේ ඇති පුළුල් භාවය පෙන්නුම් කෙරේ. මෙසේ සමස්ත විපක්ෂය දූෂිත, අකාර්යක්ෂ්ම හා දුර්දාන්ත රජයක් පෙරළීම වෙනුවෙන් එක ධජයක් යටතේ ඒකරාශී වීම මේ උත්සාහයේ ජනතා අපේක්ෂාවන් මල් ඵල ගැන්වීමේ හැකියාව පෙන්නුම් කරයි.

මේ ප්‍රවණතාවය හොඳ වන පමණටම එය මෙතෙක් රට වනසමින් සිටි දූෂිත ඒකාධිපති පාලනය අන්ත අසීරු තත්වයකට පත් කොට තිබේ. “ජෙනරාල් ෆොන්සේකා අපෙ මහරජාගෙ ඔළුවට ගහලා” යි සංස්කරණය කරණ ලද ජනප්‍රිය ගීතයකින් කියැවෙන්නේ මේ යථාර්ථයයි.

ඉතිරියත් කියවන්න>>

අතුරුදහන් කළ පිළිතුරෙහි හිමිකරුවා no_frames ය. ඔහුගේ පිළිතුර පහත දැක්වේ. අජිත් පෙරේරා බ්ලොග් කරුට මේවාට පිළිතුරු දීමට ඇරයුම්!

Few questions for Ajith.

1. Do you think SF will win?

2. Even if SF wins how do you make sure that he’s willing to give up the Executive Presidency (EP)? We saw a three-wheeler driver who became the mayor was uncontrollable despite what ever MOUs you had with him.

3. Do you think you could get 2/3 (150 seats) in the General Election (GE)?

4. If you fail to get 150 seats, or if you lose the GE, how would you abolish the EP?

5. Are you trying to advocate the non-democratic frog leaping (or fishing) of MPs which was done during Mr. Wickremasinghe’s time and during current era?

6. Are you going to abolish EP  even in the event of MR wins GE and becomes the Prime Minister?

Advertisements

Permalink ප්‍රතිචාර 17