Between the lines of reality and illusion – ශ්‍රී ලන්කා තලෙයිබාන්වරු සමග සන්චාරක කර්මාන්තය දියුනු කිරීම

2009 දෙසැම්බර් 7 at ප.ව. 6:23 (Between the lines of reality and illusion)

අද දිවයින පත්තරේ තිබ්බ පසුගියදා හික්කඩුවේ පැව්ති හික්කා 2009 ගැන. මේ පුවත දැකල මට මෙහෙම් හිතුනා..

http://www.divaina.com/2009/08/23/feature18.html
මේ විදියට, ගල් යුගයේ විදියට හිතන තලේයිබාන් වරුන් ඉන්න රටක කොහොමද සන්චාරක කර්මාන්තය නගා සිටුවන්නේ?
මෙම ලිපිය ලියලා තියෙන්නේ ලින්ගික ඉරිසියාවෙන් සහ කුහක කමින්. තමන්ට ලබාගැනීමට නොහැකි සතුටක් අනුන් ලබා ගැනීම නිසා…ඇතිවු ඉරිසියාවෙන්. මෙවැනි මාන්සික රෝගීන් ඉන්න කොට කොහොමද සන්චාරක කර්මාන්තය දියුනු කරනේ ?

ඩිනර් ඩාන්ස් එකකට යන්නෙ, නටලා විනෝද වෙන්න මිසක් සිල් සමාදන් වෙන්න නෙමෙයි නේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි ජනමාධ්‍ය අම්බරුවන් සිටීම ගැන ඇත්තටම කනගාටුවට කරුනක්. තමුන්ගේ දැලි රැවුල තියෙන කාලෙ ඕවා කරන්න හම්බ වුනේ නැහැ කියලා, දැන් ඉන්න එවුන් ඒවට පලි නැහැ. ඒක ඒකාලෙ තමුන්ගෙ බැරි කම.

ඉතිරියත් කියවන්න . . . >>

Charge: ප්‍රතිචාරය මොඩරේස් ආවස්ථාවේ ටික දවසක් තියෙන්නට හැර පසුව ඉවත් කරනවා. මිට පෙරද එක් ලිපියකදිද එසේ කර තිබුණා.

Advertisements

එක් ප්‍රතිචාරයක්

  1. sittingnut said,

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: