Dare to be different – සේනාධිනායක සරත් ෆොන්සේකා ඉදිරියේ රාජපක්ෂ නම් හිස් මිනිසා

2009 දෙසැම්බර් 2 at ප.ව. 5:55 (Dare to be different) (, , , )

අපට පළමු පැමිණිල්ල ලැබී ඇත. ඒ අජිත් පෙරේරා මහතාගේ Dare to be different බ්ලොග් අඩවිය සම්බන්ධයෙනි. අජිත් පෙරෙරා මහතා පිළිතුරු අතුරුදන් කරන්නේ නම් ඔබේ පිළිතුරු මෙහි පළ කරන්න.

සරත් ෆොන්සේකා සේනාධිනායකයානන්ගේ දේශපාලන ආගමනය හා සමස්ත විරුද්ධ පක්ෂය ඔහු එක හඬින් පිළිගැනීම ලංකා දේශපාලනය නව මානයකට අවතීර්ණ කොට ඇත. මෙතෙක් අපට හුරුපුරුදු වූ ප්‍රධාන පක්ෂ දෙක බලය උදෙසා එකිනෙකා ඇණකොටා ගැනීමේ සම්ප්‍රදාය වෙනුවට විරුද්ධ පක්ෂය, තමන්ට පුද්ගලිකව වාසියක් නොවන එක පොදු අරමුණක් උදෙසා ඒකරාශී වීම හොඳ ලක්ෂණයකි. වඩා හොඳ ලංකාවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන ඇති සරත් ෆොන්සේකා සේනාධිනායකයානන් එක දේශපාලන පක්ෂයක් නියෝජනය නොකිරීම තුළින්ම ඔහුගේ දැක්මේ ඇති පුළුල් භාවය පෙන්නුම් කෙරේ. මෙසේ සමස්ත විපක්ෂය දූෂිත, අකාර්යක්ෂ්ම හා දුර්දාන්ත රජයක් පෙරළීම වෙනුවෙන් එක ධජයක් යටතේ ඒකරාශී වීම මේ උත්සාහයේ ජනතා අපේක්ෂාවන් මල් ඵල ගැන්වීමේ හැකියාව පෙන්නුම් කරයි.

මේ ප්‍රවණතාවය හොඳ වන පමණටම එය මෙතෙක් රට වනසමින් සිටි දූෂිත ඒකාධිපති පාලනය අන්ත අසීරු තත්වයකට පත් කොට තිබේ. “ජෙනරාල් ෆොන්සේකා අපෙ මහරජාගෙ ඔළුවට ගහලා” යි සංස්කරණය කරණ ලද ජනප්‍රිය ගීතයකින් කියැවෙන්නේ මේ යථාර්ථයයි.

ඉතිරියත් කියවන්න>>

අතුරුදහන් කළ පිළිතුරෙහි හිමිකරුවා no_frames ය. ඔහුගේ පිළිතුර පහත දැක්වේ. අජිත් පෙරේරා බ්ලොග් කරුට මේවාට පිළිතුරු දීමට ඇරයුම්!

Few questions for Ajith.

1. Do you think SF will win?

2. Even if SF wins how do you make sure that he’s willing to give up the Executive Presidency (EP)? We saw a three-wheeler driver who became the mayor was uncontrollable despite what ever MOUs you had with him.

3. Do you think you could get 2/3 (150 seats) in the General Election (GE)?

4. If you fail to get 150 seats, or if you lose the GE, how would you abolish the EP?

5. Are you trying to advocate the non-democratic frog leaping (or fishing) of MPs which was done during Mr. Wickremasinghe’s time and during current era?

6. Are you going to abolish EP  even in the event of MR wins GE and becomes the Prime Minister?

Advertisements

ප්‍රතිචාර 17

  1. no_frames said,

  2. රනා said,

    සුදු වෑන්. ඔබගේ උත්සාහය මම අගය කරමි.
    එමෙන්ම ඔබේ ගමන් මග දෙස නිරතුරුව බලා හිදිමි.

    ජය වේවා…

  3. pawanlk said,

    Perhaps Ajith will not answer. But if I have opportunity to answer!!!
    1. Most probably he will win.
    2. I think we can trust him than 3w driver, lorry cleaner or library assistant
    3. Nope.
    4. Don’t SLFA people need to abolish the EP when SF having that power? Then we can have more than enough seats.
    5. Nope. We have to avoid this.
    6. EP must abolish before GE or any kind of election.

  4. no_frames said,

    1. OK, we’ll assume such

    2. How do you know? We could not even trust Senior Professors of Law (He’s higer position than Army chief in salary scale). So how could we trust an Army Chief? Especially when the power of the title considered. My belief is he’ll betray Ranil as usual.

    3. OK, we’ll assume such

    4. And bring back Ranil as executive PM? No, Mahinda will never support him, unless he gets the executive PM post. He’ll vote against the abolition wand will keep SF as the president, especially if SF suppresses UNP with an iron hand.

    5. Good

    6. How you are going to do it without 2/3 of majority and memorandum? That is the very question all UNPers like Ajith avoiding.

    • pawanlk said,

      2. I am not recognize a people by his salary scale. I meant we can trust him than others from his past activities. ( That’s why SLFA trying to sling muds on his past). Can we have any other that can trust than him at this moment?
      4. First, their are opportunity for any one to become E PM. Next Ranil is a better rival than SF for MR.
      6. See my, answer for your 4th question.

  5. Anonymous said,

    no_frames යනු මිගාර ගේ තව අවතාරයකි.

    (අසභ්‍ය වචන ඉවත් කරන ලද ලදී. කරුණාකර අසඝ්‍ය වචන ඝාවිතයෙන් වළකින්න. මේ අඩවිය ඇත්තේ සංවාද සදහා මිස මඩ ගැසීමට නෙවෙයි.)

  6. Andare said,

    ආයුබෝවන් කිව්වා..මගෙත් කමෙන්ටුවක් ඔය මන්ත්‍රීතුමා පල කලේ නැහැ.ඒක ඔබතුමාට ඊමේල් කරන්නෙ නැතුව කොපිකරලා මෙතන දානවා කමක් නැහැ නේ?

    Andare said
    Your comment is awaiting moderation.
    December 2, 2009 at 12:37 pm

    එතොකොට මන්ත්‍රීතුමෝ,මහින්ද මෝඩ යන වචනයෙන් හදුන්වන්න පුළුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න අනෙක් මැතිඇමතිවරැ විපක්ෂනායක ඇතුළු මන්ත්‍රීවරු එහෙම හදුන්වන්න සුදුසු නම මොක්ද හැබෑට?
    මම අහන්නෙ උඩින් ඔපපාතිකව පත් වුන කෙනෙක් වෙනුවට,ජනාධිපති අපේක්ෂකයා බවට පත්කරන්න තරම්වත් මෝඩයෙක් හිටියේ නැත්ද විපක්ෂයට.

  7. Anonymous said,

    Whitevan also whitevans comments. What is your credibility?

    • බ්ලොග් පල්ලා said,

      I have clearly stated not to use filth, not to throw mud or not to accuse wrongly. All the comments except failing to adhere to above three guidelines will be accepted. You have used filth, because you have absolutely no argument over what is said here. Now don’t be a cry baby telling I am moderating comments. Yes this is strictly moderated blog because even one entry regarding a site will be a negative mark against the site.

  8. Anonymous said,

    Whitevan has removed my comment. What is the credibility of this site who points their fingers to others?

  9. Anonymous said,

    Moda white van kollo uba bayadha pakayoe?

  10. Anonymous said,

    This site also removes comments they cannot answer. So we need another whitevan site to publish such comments.

    • බ්ලොග් පල්ලා said,

      You are the same old loony who said no_frames is another avatar of Migara, and used filth in the process. Don’t be a cry baby, just post your arguments, without posting pointless drivel. White vans have nothing to answer to because none of the posted ideas are mine. If you have questions to ask, ask from the posters, not from me.

      And this will be the final notice on this.

  11. Anonymous said,

    Why do you remove comments you cannot respond to?

    Can we publish such comments elsewhere?

    • බ්ලොග් පල්ලා said,

      Answer already given. I am not answering any questions other than technical stuff about the blog. Few people asked you to published the so called “moderated” comments in their blogs, but up to now you have been running away from the request, because it will expose you. Beyond Frame and Panhinda Samaga has asked you to publish the comments in question, but you failed to put the comments in either of the blogs (I selected these two, because they are in two extremes in their view points. Failing to post in both means you have nothing to say)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: